111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
1

කථානායකතුමාගේ ව්‍යාජ උපාධිය

The Speaker's Fake Doctorate

හිටපු කථානායක අශෝක රාවල්ගේ ව්‍යාජ ආචාර්ය උපාධිය හේතුවෙන් 2024 දෙසැ. 13 ඉල්ලා අස්වීම. කථානායක තනතුරේ දින 21 ක් පමණි.

ව්‍යාජ 2024-12-13 Ashoka Raval
2

ලක්ෂ 12 කාර්, මාර්ග සංඥා සහ විදෙස් ශ්‍රමික බදු

12 Lakh Cars, Traffic Lights, and Foreign Worker Taxes

ලක්ෂ 12 ට විට්ස් කාර් දෙන බවට නලින් හේවගේ කළ ප්‍රකාශය, හැමෝටම කාර් ගන්න බැරි බවට කළ ප්‍රකාශය, කොළඹ මාර්ග සංඥා 70% ක් අක්‍රිය වීම සහ විදෙස් ශ්‍රමිකයන්ට පනවා ඇති 15% ක බද්ද.

Economy Infrastructure Taxes
3

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන බවට කළ ප්‍රකාශය සහ 2025 රණවිරු සැමරුමේ මතභේද

Statements on National Security Tuition and Controversies Surrounding the 2025 War Heroes Commemoration

16 වන රණවිරු සමරුව: 'ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම්' යන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ ජනපතිගේ කතාවේ 'රණවිරුවා' යන වචනය භාවිත නොකිරීම.

රණවිරු සැමරුම ජාතික ආරක්ෂාව NPP
5

පාස්කු ප්‍රහාරය බලයට පැමිණී පසුව

Easter Attack After Coming to Power

කාදිනල් හිමිගේ ප්‍රකාශය, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීම දැන් දෙවියන්ට භාරයි.

Easter Attack Religion
6

වෙඩි තැබීම් සංසන්දනය

Shootings Comparison

2024.09.21 සිට 2024.12.31 දක්වා සහ 2025.01.01 සිට 2025.12.31 දක්වා වෙඩි තැබීම්, ඝාතන සහ තුවාල ලැබීම් සංසන්දනය.

Crime Statistics
7

සිර / සැකකරුවන් ඝාතනය වීම්

Assassinations of Prisoners / Suspects

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙක් මියයාම, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය.

Crime Human Rights
8

සැඟවුණු ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තබා ඝාතනය

Taken to show hidden weapons and shot dead

එදා සහ මෙදා සිදුවීම්. 2021-12-03 සහ 2025-02-22.

Crime Police
9

ව්‍යවස්ථාපිත ආයතන තුළ ඝාතන

Assassinations inside statutory bodies

අධිආරක්ෂිත කලාපය තුළ ගනේමුල්ල සංජීව සහ පළාත් පාලන ආයතනය තුළ ලසන්ත වික්‍රමසේකර ඝාතනය වීම.

Crime Assassinations
9

පොලිස් ආරක්ෂාව සහ මන්ත්‍රී ආරක්ෂාව

Police Escorts and MP Security

5 ශ්‍රේණිය පෞද්ගලික ගුරුවරියකට පොලිස් පෙර ගමන් රථ ලබා දීම, සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම ගැන තීරණයක් නැති බව.

Police Security VIP
Prev 1 2 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න