ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති
Chairman of CPCසුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට
To the post of Commissioner General of Exciseඑම්.බී.එන්.ඒ.පේමරත්න මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ජනාධිපති විසින් පත්කිරීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති දැඩි කලකිරීමක. ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුවේ සිටි ආචාර්ය වසන්තා සුබසිංහ ගේ ස්වාමි පුරුෂයා. වසන්තා සුබසිංහ වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් නොලැබුණු නමුත් මීට ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති ලෙස පත්වීම ලබාදී ඇත්තේ ද ජනාධිපතිවරයා විසිනි. (අරුණ 2025-07-11)
ජනපති උපදේශක ධූරයෙන් / වාරි ප්‍රබුදාවට
Presidential Advisor role / Wari Prabudawaවාරි ප්‍රබුදාවට දෙමාපියන් නොගෙනාවැයි ජවිපෙ මන්ත්‍රී විදුහල්පතිට බනියි (අනිද්දා 2025-09-12) ජනපති උපදේශක ධූරයෙන් හුලංගමුව ඉවත් කරන්න: සංවිධාන රැසකින් ජනපතිට ඒකාබද්ධ ලිපියක් (ලංකාදීප 2025-03-30) ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයෙන් දුමින්ද හුලංගමුව මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති වෙත යොමු කර ඇත.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මහජන සම්බන්ධතා
Minister Wasantha Samarasinghe's PR Officerසයිබර් ආරක්ෂණය හීනවීිම / ලංකා රාජ්‍ය මේසය
Cyber Security Weakness / Lanka Government Cloudසයිබර් ආරක්ෂණය හීනවීිම
Cyber Security Weaknessආණ්ඩුවෙන් Youth App එකක් / Booking.com වෙනුවට
Youth App from Govt / Instead of Booking.comදේශීය සමාජ මාධ්‍ය ජාලයක් හඳුන්වාදීමට කටයුතු කිරීම ආණ්ඩු පක්ෂයේ අපරිණත භාවය පෙන්නුම් කරයි. එසේම, චීනයට පමණක් සීමා වී ඇති වී චැට් වැනි යෙදුමක් හඳුන්වා දී අනෙක් සමාජ මාධ්‍ය අවහිර කර ජනතාවගේ මාධ්‍ය නිදහස සීමා කිරීමේ දීර්ඝ කාලීන වැඩසටහනක ආරම්භයක්ද. (2025.03.18 තනුර දිසානායක-පා ම) අමාත්‍ය විජිත හේරත් - Booking.com වෙනුවට අපි වෙන දෙක තුනක් ගේනවා 2025-03-15