111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
109

රහස් ඡන්ද මගින් බලය පිහිටුවීම

Establishing power through secret ballot

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට ආණමඩුව ඡන්දයට රහස් ඡන්දයක් බේරුවල, සීතාවක, බණ්ඩාරගම පෝර පිටියක් වූ වැලිගම ප්‍රාදේශීය සභාව - සභාපති තෝරන්න යද්දී මාලිමාවේ දෙදෙනෙක් පැහැරගෙන ? මාලිමාවේ සහායකන්ගෙන් රාජපක්ෂ දේපළට හානි පාප්ප අද බලය තහවුරු කරගත් පළාත් පාලන ආයතන මිල්ලනිය ප්‍රාදේශීය සභාව නවගත්තේගම ප්‍රාදේශීය සභාව රත්නපුර ප්‍රාදේශීය සභාව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මාතලේ මහ නගර සභාව කළුතර මහ නගර සභාව රහස් ඡන්ද විමසීම් පැවති සභාවල බලය මාලිමාවට කළුතර, මාතලේ, ආණමඩුව, දැරණියගල, මිල්ලනිය, වැලිගම ප්‍රා.සභා සභිකයන් පැහැර ගැනීමේ නාටකයක් ??

politics elections local government corruption
11

සිවිල් ආරක්ෂක කමිටු සහ ත්‍රස්ත පනත

Civil Security Committees and PTA

පොලිස් වාර්තාවක් ගැනීමේදී සිවිල් ආරක්ෂක කමිටු සභාපතිගේ සහතිකය අවශ්‍ය වීම සහ ත්‍රස්ත පනත ඉවත් නොකිරීම ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල.

PTA Police EU
110

කොළඹ නගරික මන්ත්‍රීවරියට මැර ප්‍රහාරයක්

Thug attack on Colombo Municipal Councilor

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්ව සිටින උළුවඩුගේ සදමාලි මන්ත්‍රීවරිය මැර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට පෙරේදා (16දා) පැවැති සභා රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව හුඟක්දෙනා ගහෙන්ට ක්‍රීඩාංගණය අසල පිහිටි දේශපාලන කාර්යාලයට සමීප සිටියදී ඇය මෙම ප්‍රහාරයට ලක්ව ඇත. මන්ත්‍රීවරියගේ පාර්ශ්වය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙන අතර ඇය මේ වනවිට ජාතික රෝහලේ 73 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් බීමතින් පැමිණ සදමාලි මන්ත්‍රීවරියට බැන, මුහුණට හා බෙල්ලට පහරදුන් බවට පැමිණිල්ලේ දක්වා ඇත. 2025-06-18 UNP's CMC member assaulted by NPP supporters "They were drunk in front of my office, came into my shop, set off firecrackers, and verbally abused me using profanities"

politics violence law
111

බාලිඩාවේ ආණ්ඩුවෙන් සෑම දරුවෙකුටම නිවසේ සිට කි.මි. 03ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක්

A fully equipped school within 3 km from home for every child by the Balida government

ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කොට තිබෙන පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය මගින් රට පුරා සිසුන් සියයට අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් වසා දැමීමේ සැලසුමක් ආණ්ඩුව ළමුන් අඩු පාසල් වසා දැමීම සඳහා නිර්ණායක ඉදිරිපත් කරයි. 1) එක් ශ්‍රේණියක ළමුන් 10 ට අඩු පාසල් 2) මුළු ළමුන් ගණන 50 ට අඩු පාසල් ඊට සමාන පාසලක් 5km දුරකින් පවතී නම් එම පාසල වසා දැමිය යුතුයි. කුඩා පාසල් වැසීමේ වැඩසටහන 3.0 පාසල් ඒකාබද්ධ කිරීම යම්කිසි පාසලක් පවත්වා ගෙන යාම සඳහා ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් (පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු) නොමැති අවස්ථාවල දී ආසන්නයේ පවතින (උපරිම දුර කිලෝ මීටර් 5) වෙනත් පාසලක් සමඟ අදාළ පාසල ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීම මෙයින් අදහස් කෙරේ.

education promises policy
112

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආණ්ඩුව ධවල පත්‍රිකාව අර්ථකතනය කරන ආකාරය

How the government interprets the white paper under new educational reforms

WHAT IS A WHITE PAPER ? ධවල පත්‍රිකාවක් යනු කුමක්දැයි ආණ්ඩුවේ සහායක ඇමති නිමල් දන්නේ නෑ. 2025-07-23

education politics policy
113

විවෘත කිරීම්

Openings

2025-10-27 කෑගල්ල නගරයේ කානු කැට දැමීමේ මහෝත්සවය මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම. පහන් සිලු දල්වා මංගල කානු කැටය දැමීම නගරාධිපති තුමාගේ සුරතින් සිදු විය අපි ලොකු වැඩ කරනවා. හැබැයි පිත්ත පටියක්වත් කපන්නේ නෑ. මාලිමා මන්ත්‍රී ලක්ෂ්මන්. 2025.07.29 යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් විසින් ජල කරාමයක් විවෘත කිරීම 2025-08-13 ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංකුමාරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කරච්චිවෙ යහපෙළි පැවැත්වේ..!

politics openings development
114

විවෘත කිරීම්

Openings

ලක්මාලි හේමචන්ද්‍ර විසින් 155 බස් රථයක් ආරම්භ කිරීම 2025-08-12 2025-08-13 චන්දන සූරියආරච්චි පාසලක දෙවැනි මහළට මුල්ගල තියයි අදාළ ගොඩනැගිල්ලේ පළමු මහල 2018 වසරේ වැඩ අවසන් කර සිසු අයිතියට පවරන ලද එකකි.

politics openings development
115

සතුටට නියෝජ්‍ය ඇමති පාරේ නටයි

Deputy minister dances on the road for joy

2025-12-20 නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ සහ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් මගුල් බෙර මැද්දෙන් උත්සවාකාරයෙන් බදුල්ලේ සිට අඹේවෙලට දුම්රිය නැවත ගෙන එන ලදි. ආපදාව සිදුවී දින 23 කට පසුව ඇමතිවරුන් කැලිප්සෝ පපර නාදයට සංචාරකයන් සමග නටන අවස්ථාවක්ද විය සතුටට නියෝජ්‍ය ඇමති පපරේ නටයි 2025-10-31 පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ඇල්පිටිය ප්‍රදේශයේ කනත්තක අවමංගල්‍යය ශාලාවක වැඩ ආරම්භ කරනකොට සමරු ඵලකයකුත් විවෘත කරලා, රැස්වීමකුත් ආමන්ත්‍රණය කිරීම

politics openings development events
116

විවෘත කිරීම්

Openings

අලුත්වැඩියා කරපු කොරොව්ව ඕපන් කරන්න ඇමති ආනන්දයි නි.ඇමති නාමලුයි ඇවිත් උත්සවය වැවක්ම හැදුවා වගේනේ ඒ අස්සේ නැටුමට නාමලුත් චූන් වෙනවා Nalin Hewage අක්මීමන, කෙසෙල්ගස්හේන මාර්ගයේ කිලෝමීටර් 3 (3 KM) ක පමණ දුරක් කාපට් යොදා සංවර්ධනය කිරීම අද දින (02) පෙරවරුවේ ආරම්භ විය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මීමන, කෙසෙල්ගස්හේන මාර්ගයේ කිලෝමීටර් 3 (3 KM) ක පමණ දුරක් කාපට් යොදා සංවර්ධනය කිරීම අද දින (02) ආරම්භ විය. මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කම්කරු දායකත්වය සපයමින් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය. ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති, සුගත් ආනන්ද මහතා ඇතුළු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

politics openings development roads
117

විවෘත කිරීම්

Openings

එක බඩුවකට එක කඩයක් ලංකා දුඹුරු සීනි Ajith P Perera is feeling fantastic. November 11, 2025 දුඹුරු සීනි වලට වෙනම කඩයක්, සුදු සීනිවලට වෙනම කඩයක්, පරිප්පු වලට වෙනම කඩයක්, පිටි වලට වෙනම කඩයක්, එක බඩුවට එක කඩයක් සංකල්පය යටතේ, මාර මාලිමාවේ ආර්ථික පුනරුදය! නුගේගොඩ කොට්ටම්බා ගහ යට දුඹුරු සීනි කඩය එදා - රජය ව්‍යාපාර කරන්නේ නැහැ රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම් ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවත්තලා ත්‍රිපෝෂ අලෙවි සැල සැප්තැම්බර් 09 වන අඟහරුවාදා යළි පාරිභෝගිකයින් වෙත විවෘත කරන බව සතුටින් දන්වමු

politics openings economy business
Prev 1 ... 3 4 5 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න