111 2025 දී වෙඩි තැබීම්
60 වෙඩි තබා ඝාතනය කිරීම
23

බිලියන 325 ක වී ගන්න බිලියන 5 ක් දීලා

Given 5 billion to buy 325 billion worth of paddy

2025 පෙබරවාරි බිලියන 05 න් ම ගන්න වී වලින් නිපදවන්න පුළුවන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 25,000 යි මේ රටේ වාර්ෂික සහල් පරිභෝජනය සහල් මෙට්‍රික් ටොන් 2,500,000 ක් ආණ්ඩුව මිල දී ගන්නෙ සමස්ත සහල් අවශ්‍යතාවයෙන් 01% කි

agriculture economy
24

පිටරටින් හාල් ගේන අන්තිම අවුරුද්ද

Last year to import rice

එක හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ - වසන්ත සමරසිංහ 2024.12.18 අපි වවලයි අපි කන්නේ කියන ප්‍රතිපත්තිය අපි ලග නැහැ අවශ්‍ය වුනොත් පිටරටින් හාල් ගේනවා - ලාල් කාන්ත 2025.07.19 පිටරටින් ආනයනය කරන හාල් වලට පාලන මිලක් 2025.10.22

agriculture economy
25

දේශපාලකයින් පාසල් උත්සව වලට ගෙන්වීම තහනම්

Banning politicians from school events

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2024.09.26 එහෙම කිව්වේ නෑ - අගමැතිනි (Premier Harini reverses statement)

education politics
26

සිසුන් 35ට අඩු කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍යාංශය නොසලකා හැරලා

Ministry ignores SC ruling to reduce students to 35

පළමු වසරට සිසුන් 40 ක් ගැනීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නොසලකා හැරීම - ලංකා ගුරු සංගමය (2025-07-07)

education law
27

ඉල්ලා අස්වීම් මාලිමා ජනතා නියෝජිතයන්

Resignations of Malima People's Representatives

දිස්නා නිරංජලා කුමාරි, බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් උදය කුමාර, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති අසේල වික්‍රමාරච්චි මහතා

politics
28

ඉල්ලා අස්වීම් - 2 කොටස

Resignations - Part 2

කථානායක ආචාර්ය අශෝක සපුමල් රන්වල, සෙනේෂ් බණ්ඩාර දිසානායක (රූපවාහිනී සංස්ථාව), රමාල් සිරිවර්ධන (ගමනා ගමන මණ්ඩලය), වින්තක දර්ශන (ජාතික තරුණ සේවා සභාව)

politics
29

ඉල්ලා අස්වීම් - 3 කොටස

Resignations - Part 3

ශාන්ත අනුරුද්ධ වීරසිංහ (මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්), ධම්මික දසනායක (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා ලේකම්), වෛද්‍ය සමින් සේමගේ (ඖෂධ නියාමන අධිකාරිය), මහාචාර්ය තිලක් සියඹලාපිටිය (විදුලිබල මණ්ඩලය)

politics
30

වාර්තාගත ඉල්ලා අස්වීම් 32 යි

Record 32 Resignations

සුරංග ලක්මාල් සෙනෙවිරත්න (මාධ්‍ය ලේකම්), ජීවක ප්‍රසන්න (ගමනාගමන මණ්ඩලය) ඇතුලු තවත් නිලධාරීන් රැසක්... 2025 වසරේ වාර්තාගත ඉල්ලා අස්වීම් 32 යි.

politics
31

විගණකාධිපති තනතුර හිස්

Auditor General post vacant

2025.04.08 වෙනි දා අපේ හිටපු විගණකාධිපති විශ්‍රාම යාමෙන් පසුව 2025.12.31 දින වන විටත් තනතුර හිස්ව පවතී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාපති පුටුව මාස 5 ක් හිස් විය

government
32

අංක තහඩු ටෙන්ඩර් අවුලෙන් වාහන අංක තහඩු නෑ

No vehicle number plates due to tender issue

වාහන 165,512 ක් 2025 09 30 දිනට අංක තහඩු ගැටලුව නිසා අපරාධ කරුවන්ට වාසියි

transport crime
Prev 1 ... 6 7 8 ... 13 Next

සාක්ෂි ගෙනහැර බලන්න