සෞඛ්‍ය දර්ශකයේ ලංකාව 105 වැනි ස්ථානයට: ලොව පිරිහුණුම සෞඛ්‍ය ඇති රටවල් 40 අතරට
Sri Lanka Health Index Sinks to 105th: Among Bottom 40 Countries on CEOWORLDජනතාව දුකින්: ලෝක සන්තෝෂ දර්ශකයේ ශ්‍රී ලංකාව 134 වැනි ස්ථානයට ඇදවැටීම
Sri Lanka Plunges to 134th in World Happiness Report Amid Economic Strainආණ්ඩුවේ RTI භීතිකාව: 2024 සැප්තැම්බර් සිට බාරදුන් රජයේ වාහන තොරතුරු වසන් කිරීම
Government RTI Phobia: Presidential Secretariat Conceals Handed-Over Vehiclesකන්ටේනර් 323ක් මුදාහැරීම සහ පොහොර උර මාරුවට රුපියල් කෝටි 2ක් නාස්ති කිරීම
RTI Defiance Over 323 Customs Containers & Rs. 20M Wasted Repacking Fertilizer Bagsමැතිවරණ ප්‍රචාරණයට රජයේ වාහන යෙදවීම සහ ලෝරීස් පාරේ නිල නිවාස වසන් කිරීම
State Vehicles Used for NPP Campaigning & Secrecy Over Lauries Road Bungalowsගාලුමුවදොර ගාල් කළ වාහන සංදර්ශනය: ඇමති වසන්ත කී බොරුව RTI මගින් හෙළිවීම
Galle Face Vehicle Stunt Exposed: RTI Proves Minister Vasantha's Claims Falseමාලිමා මන්ත්‍රීන් වැටුප් හා දීමනා නොගන්නා බවට කී බොරුව: කිසිවෙකු වැටුප අත්හැර නෑ
Lie on NPP MPs Forgoing Salaries & Allowances: RTI Proves Not a Single MP Refusedතමන් වැටුප් හෝ වරප්‍රසාද නොගන්නා බවට ජවිපෙ/මාලිමාව ජනතාව හමුවේ කී ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බව RTI Sri Lanka සහ දිනමිණ පුවත්පත හෙළිදරව් කිරීම. පාර්ලිමේන්තුවේ කිසිදු මාලිමා මන්ත්‍රීවරයෙකු හෝ අමාත්‍යවරයෙකු සිය වැටුප හෝ දීමනා ප්‍රතික්ෂේප කර නොමැති අතර ඇමති දීමනා වෙනුවෙන් පමණක් කෝටි 35කට අධික මුදලක් ලබාගෙන තිබීම.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම සහ හන්තාන ඉඩම් වංචාව පිළිබඳ කෝප් කමිටු හෙළිදරව්ව
Education Reforms Postponed to 2027 & COPE Hanthana Land Allocation Exposure'ජනතාව වෙනුවෙන් ගන්නා කිසිදු තීන්දුවක් ආපසු හරවන්නේ නැතැයි' ජනාධිපතිවරයා පවසා දින කිහිපයකින් 6 වන ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීම. හන්තාන ප්‍රදේශයේ අක්කර 43ක ඉඩමක් සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ චමින්ද්‍රාණී කිරිඇල්ල මන්ත්‍රීවරියට එරෙහිව දේශපාලන බලපෑම් මත අසත්‍ය ප්‍රකාශ කළ බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ හිටපු ප්‍රධානියා පිළිගැනීම.
අධිවේගී ආසන පටි නීතිය, හමුදා දුම්රිය පුහුණුව සහ සමරිසි ප්‍රවර්ධන ලිපිය හකුලා ගැනීම
Highway Seatbelt Gazette Postponed, Military Train Drivers Halted & LGBT Letter Revocationඅධිවේගී මාර්ගයේ පසුපස ආසන පටි පැළඳීමේ නීතිය ගැසට් නිවේදනයකින් ක්‍රියාත්මක කිරීමට ගොස් හදිසියේ කල් දැමීම, දුම්රිය වර්ජන මර්දනයට හමුදා සෙබළුන් 20 දෙනෙකුට දුම්රිය ධාවන පුහුණුව ලබාදීමට ගත් තීරණය වෘත්තීය සමිති විරෝධය හමුවේ අත්හිටුවීම සහ සමරිසි සංචාරක ප්‍රවර්ධනයට අනුමැතිය දී නිකුත් කළ ලිපිය විරෝධතා හමුවේ ආපසු කැඳවීම.
බදාදා රජයේ නිවාඩු තීරණය හකුලා ගැනීම සහ පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ පරස්පර උපදෙස්
Wednesday Public Holiday Scrapped After Two Weeks & Conflicting Drug Raid Directivesබලශක්ති අර්බුදය නිසා රජයේ කාර්යාල සෑම බදාදා දිනකම වසා තැබීමට ගත් විශේෂ නිවාඩු තීරණය සති දෙකකින් හකුලා ගැනීම (2026-04-06). ගමේ පොලිස් ස්ථානාධිපතිට නොකියා මත්ද්‍රව්‍ය අල්ලන්න එපා යැයි නියෝජ්‍ය ඇමති සුනිල් වටගල උපදෙස් දෙද්දී, ඕනෑම පොලිසියකින් වැටලීම් කළ හැකියැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම.