ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන විට: විරෝධතා පෑ නායකයින් අද ටැංකි ඇතුළට රිංගා කළ ප්‍රකාශ
Trincomalee Oil Tanks: Past Betrayal Accusations vs Joint Indo-Lanka Developmentත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට එරෙහිව 'තෙල් ටැංකි පාවාදීමේ ගිවිසුම හකුළා ගනු!' කියමින් දැවැන්ත විරෝධතා පැවැත්වූ නායකයින්, බලයට පැමිණි පසු ඇමතිවරුන් තෙල් ටැංකි ඇතුළට ගොස් පරීක්ෂා කරමින් 'ටැංකි 99ක් වැඩියි, ඒකාබද්ධ වැඩසටහනකට ඉන්දියාවට දෙනවා' යැයි ප්‍රකාශ කරමින් එම ගනුදෙනුවම සාධාරණීකරණය කිරීම.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තෙල් නල පද්ධතියක්: දේශද්‍රෝහී යැයි කී ව්‍යාපෘතියට අද පූර්ණ සහයෝගය
Indo-Lanka Oil Pipeline: From National Treason to High-Level Bilateral Talksපෙට්‍රල් ඩීසල් මිල වැඩි උනාම (එදා): තෙල් මිල සූත්‍රයට එරෙහි නඩු සහ තෙල්වලින් පාඩු වෙන්න බෑ කී කතා
Fuel Price Hikes (Then): Challenging Formulas in Court & Denying CPC Lossesපෙට්‍රල් ඩීසල් මිල වැඩි උනාම: කාර් පාවිච්චි කරන්න බැරි තරම් බදු ගැසූ බවට ටිල්වින් සිල්වා කළ කතා
Fuel Hikes (Then): Tilvin Silva on Unbearable Taxes and Car Usageපෙට්‍රල් ඩීසල් මිල වැඩි උනාම (අද): ඇමති නලින්දගේ පරස්පර සූත්‍ර සහ ඩීසල් රු. 720 කිරීමේ සූදානම
Fuel Hikes (Today): Minister Nalinda's Conflicting Formula & Threat of Rs. 720 Dieselබලයට පත්වීමෙන් පසු ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ දමමින්, තෙල් මිල සූත්‍රය ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පරස්පර පිළිතුරු දීම, සංස්ථාවට අවශ්‍ය පරිදි ඩීසල් ලීටරය රු. 720 දක්වා වැඩි කිරීමට ඉල්ලීම් ලැබුණු බව හෙළිවීම සහ සුනිල් හඳුන්නෙත්ති බලශක්තිය ඉතිරි කිරීමට දින 3-4ක ඇඳුම් එකට හෝදන ලෙස උපදෙස් දීම.
තෙල් පෝලිම් ඇති උනාම: අම්බිකා සැමුවෙල් එදා පාලකයින්ට බැණ අද පෝලිමේ ඉන්න ජනතාවට බැනීම
Fuel Queues: Ambika Samuel Shifting Blame from Rulers to the Publicපසුගිය රජයන් සමයේ තෙල් පෝලිම් ඇති වූ විට පාලකයන්ගේ නොහැකියාව හෙළාදුටු අම්බිකා සැමුවෙල් ඇතුළු ක්‍රියාකාරිකයින්, වත්මන් පාලන සමයේ පෝලිම් ඇති වූ විට 'පෝලිම්වල පුරුද්දට හිතන් ඉන්න නිසා ප්‍රශ්නයේ නිර්මාතෘ ජනතාව' යැයි පවසමින් ජනතාවට දොස් පැවරීම, නැව් පෝලිම් පැවතීම සහ ඉරට්ටේ-ඔත්තේ අංක ක්‍රමයට තෙල් සලාක කිරීමේ යෝජනා.
ගෑස් හිඟයක් ආවම (එදා): ආණ්ඩුව වගකීම බාරගත යුතු බවට අනුර කුමාර කළ අනතුරු ඇඟවීම්
Gas Shortage (Then): AKD Demanding Full Government Accountabilityගෑස් හිඟයක් ආවම (එදා): මිල 84%කින් වැඩි කළාම ගෑස් ළිපට දර දමන්නදැයි විමසූ වේදිකා
Gas Crisis (Then): Anuradha Herath & Chathuranga Abeysinghe Questioning Gas Price Hikesගෑස් මිල වැඩි වූ විට 'මිල 84%කින් වැඩි කළාම ගෑස් ලිපට දමන්නේ දරද?' යනුවෙන් අනුරාධ හේරත් විමසීම, චතුරංග අබේසිංහ එක් ගෑස් ටැංකියකින් කිරිතේ කෝප්ප 1,000ක් හැදිය හැකි බවට ගණන් හදමින් ධනේශ්වර ක්‍රමයට පහර දීම, සහ සුනිල් හඳුන්නෙත්ති හිස් ගෑස් සිලින්ඩර ඔසවමින් 'ගෑස් දෙන්න බැරි විධායක ජනාධිපතිකම මොකටද' යැයි ඇසූ හැටි.
ගෑස් හිඟයක් ආවම (අද): ලිට්‍රෝ ගෑස් මිල රු. 4,765 දක්වා ඉහළ යාම සහ කාටල් බිඳීමේ බොරුව
Gas Crisis (Today): Litro Gas Skyrocketing to Rs. 4,765 & False Cartel-Busting Claimsවිපක්ෂය භීතියක් මවන බව කියමින් සිටියදී 2026.04.05 දින 12.5kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් වැඩි කර රු. 4,765 දක්වා දැවැන්ත ලෙස ඉහළ දැමීම, පාරිභෝගික අධිකාරියේ සභාපති අනවශ්‍ය ලෙස ගෑස් රැස් නොකරන්නැයි ඉල්ලීම, සහ ගෑස් කාටලය බිඳින බවට ජනපතිවරයා කළ ප්‍රකාශ ජනතාව පීඩාවට පත්කරමින් හෑල්ලුවට ලක්වීම.