සංස්කෘතික මිනිසා කෝ?: ජාත්‍යන්තර නාට්‍ය උළෙලට මුදල් නැතිවීම සහ ගීත තහනම් කිරීමේ තර්ජන
Where is the Cultural Man?: No Funds for Global Theatre & Threats to Ban Sentimental Songsරණවිරු ද සෙබළ සැමරුම ද?: යුද ජයග්‍රහණය සහ රණවිරුවන් සැමරීමේ පරස්පර දේශපාලනය
War Heroes or Mere Soldiers?: The Dilution of Victory & Military Commemorationසිංහලෙන් රණවිරු, දෙමළෙන් සෙබළ: භාෂා දෙකෙන් දෙවිදියක සැමරුම් කළ ජනාධිපතිගේ සටහන
War Heroes in Sinhala, Just Soldiers in Tamil: AKD's Calculated Linguistic Dualityජාතික රණවිරු සැමරුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල ෆේස්බුක් පිටුවේ සිංහලෙන් 'රණවිරු සැමරුම' ලෙස සඳහන් කරද්දී, දෙමළ භාෂාවෙන් 'සාමාන්‍ය සෙබළ සැමරුම' (පඩෛයිනර් නිනෛවු දිනම්) ලෙස වෙනස් අර්ථයක් දෙන පරිදි යෙදීම සහ උතුරේ සැමරුම් වැටලීම් පිළිබඳ පොලිස් මාධ්‍ය නිවේදන සමාජ මාධ්‍ය බලපෑම මත සංශෝධනය කර ගැනීම.
මල්වාන නිවස අත්පත් කරගැනීම: මාලිමා මන්ත්‍රී පුතුන් මෙහෙයවූ රජයේ දේපළ කොල්ලය
Malwana Mansion Seizure: NPP MP's Son Leading Forcible Takeover of State Propertyඅධිකරණ භාරයේ පැවති මල්වානේ පිහිටි දේපළක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යැයි කියාගත් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම පිටුපස මාලිමාවේ මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායකගේ පුත් ලක්ෂාන් බස්නායක ඇතුළු පිරිසක් සිටීම සහ රජයේ නිලධාරීන්ගේ පැමිණිලි තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොකර අගමැතිනිය හරහා සිද්ධිය සමථයකට පත් කිරීමට දැරූ උත්සාහය.
දරාගත නොහැකි පරාජය: සමුපකාර රෝහල් සහ සමිතිවල බලය අල්ලන්න ගොස් මාලිමාව කළ කලබල
Unbearable Defeat: Violence & Chaos at Cooperative Hospitals & Society Electionsමාලිමා පච එකපෙළට: උගන්ඩා බොරුව දැනගෙන කීම සහ මාස 6න් රට හැදීමේ ප්‍රලාප
NPP Falsehoods Exposed: Uganda Lies Admitted & 6-Month Miracles Retractedරාජපක්ෂවරුන් උගන්ඩාවට මුදල් ගෙනගිය බවට පැවසූ කතාව සම්පූර්ණ බොරුවක් බව දැනගෙනම ප්‍රකාශ කළ බව පිළිගැනීම, 'ඇත්ත බොරුව කිරීමට අයිතියක් ඇතැයි' කියමින් පච පතුරුවා හැරීම, සහ විපක්ෂයේ සිටියදී මාස 6න් රට ගොඩනගන බව කී සමන්ත විද්‍යාරත්න බලයට පත් වූ පසු 'අවුරුදු 74ක් කාපු රට අවුරුදු එකහමාරෙන් හදන්න බෑ' යැයි කියමින් ජනතාව රැවටීම.
මාලිමා පච එකපෙළට: ලැම්බෝගිනි 19 කතාව, මාස 6න් 6ට පඩි වැඩි කිරීම සහ ටිල්වින්ගේ හෙළිදරව්ව
NPP's Trail of Myths: The 19 Lamborghinis, Bi-Annual Pay Hikes & Tilvin's Critiqueමාලිමා පච එකපෙළට: හොරු අල්ලන්න සාක්ෂි නෑ, මුහුදෙන් රට හැදීම සහ බදු වංචාව
From 'No IMF' to Ruthless Taxes: NPP's Vanishing Files & Financial Hypocrisyබලය ලබාගැනීමට පෙර හොරුන්ගේ ලිපිගොනු පෙන්වා බලයට පත් වූ පසු සාක්ෂි මකා ඇති නිසා හොරු ඇල්ලිය නොහැකි යැයි පැවසීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නැතිව මහ මුහුදෙන් රට ගොඩනගන බව කියා අද IMF කොන්දේසිවලට මුළුමනින්ම යටත්වීම, සහ එදා 'උඹලා බදු ගැහුවට අපි ගෙවන්නේ නෑ' කී සුනිල් හඳුන්නෙත්ති අද ජනතාවට බදු බර පටවමින් කිසිදු සහනයක් නොදෙන බව ප්‍රකාශ කිරීම.
මාලිමා පච එකපෙළට: මාස 6න් රට හැදීම සහ ඩිජිටල් හැඳුනුම්පත ගැන අනුරගේ දෙබිඩි කතාව
Six-Month Fixes & Digital ID Somersaults: AKD's Irreconcilable Contradictions2022 දී අගමැතිකම සහ කැබිනට්ටුව ලබාදුනහොත් මාස 6කින් රට ගොඩනගන බවට සහතික වීම, තමන්ට බලය තිබුණා නම් සියලු දූෂිතයන් සිරගත කරන බවට පාරම්බෑම, සහ ඉන්දියාව සමඟ ක්‍රියාත්මක කරන ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විපක්ෂයේදී 'දත්ත පිටරටට යන භයානක තත්ත්වයක්' යැයි පවසා පසුව එය සාධාරණීකරණය කරමින් පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම.