16 ඉල්ලා අස්වීම
36 බන්ධනාගාර 5ක ගැටුම්වලින් මරණ
33 සමස්ත ණය බර (රුපියල් ට්‍රිලියන)
71

තෙල් බදු රු. 50ක් අයින් කරන බව කී අනුරගේ ආණ්ඩුව යටතේ ඉන්ධන මිල ඉහළට

AKD Promised to Cut Rs. 50 Fuel Tax but NPP Govt Spikes Fuel Prices

තමන් බලයට පත් වූ වහාම ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක බද්ද ඉවත් කරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී අනුර කුමාර දිසානායක දුන් පොරොන්දුව අමු අමුවේ කඩකරමින් මාලිමා ආණ්ඩුව ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ දැමීම.

තෙල් මිල ඉහළට ඉන්ධන බදු අනුර කුමාර දිසානායක පොරොන්දු කඩවීම ජීවන වියදම exposes
72

ඉන්ධන මිල සූත්‍රයේ පාරදෘශ්‍යභාවය, ඩොලර් 35 වාරික ප්‍රිමියම් සහ CPC ණය පියවීම

Fuel Price Formula Concealed, $35 Premium & CPC Debt Passed to Consumers

වරායට ගොඩබෑමේ මිලට අනුව ඩීසල් රු. 32/- කට සහ පෙට්‍රල් රු. 42/- කට දිය හැකි යැයි කී මාලිමාව, අද වනවිට ඩොලර් 35ක සැපයුම්කාර ප්‍රිමියම් ගාස්තු ගෙවමින් සහ CPC ණය පියවීමේ බර පාරිභෝගිකයා පිට පටවමින් ඉන්ධන මිල සූත්‍රය රහසක් ලෙස තබාගැනීම.

තෙල් මිල ඉහළට මිල සූත්‍රය CPC ණය ඉන්ධන ප්‍රිමියම් පාරදෘශ්‍යභාවය exposes
73

කොලොන්නාව ටැංකි ධාරිතාව බිඳවැටීම, පුද්ගලික තෙල් සමාගම්වල ලාභ සහ QR නාටකය

Kolonnawa Tank Capacity Dropped, MNC Oil Profits & Rejection of QR System

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ මෙට්‍රික් ටොන් 17,000ක 31 වන ටැංකියේ ධාරිතාව 6,000 දක්වා පහත වැටීම, පුද්ගලික තෙල් සමාගම් රුපියල් බිලියන ගණන් අතිවිශාල ලාභ ලැබීම සහ තෙල් සංචිත ඇතැයි පවසමින් සිසිර සෙන්පති කහවත්ත ඇතුළු පිරිස QR පද්ධතිය නාටකයක් බව කීම.

තෙල් මිල ඉහළට කොලොන්නාව තෙල් ටැංකි පුද්ගලික සමාගම් ලාභ QR ක්‍රමය exposes
74

මාර්තුවේ තෙල් මිල වැඩි නොවන බව කී සභාපති සහ මාර්තු 21 දැවැන්ත මිල වැඩිවීම

CPC Chairman Denied March Price Hike vs March 21 Sudden Massive Price Surge

අප්‍රේල් 1 තෙක් කිසිදු ඉන්ධන මිල වැඩිවීමක් සිදු නොවන බවට CPC සභාපතිවරයා සහ ඇමති නලින්ද ජයතිස්ස පැවසුවද, මාර්තු 21 වන දින පෙට්‍රල් 92 ලීටරයක් රු. 398ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රු. 382ක් දක්වා විශාල ලෙස ඉහළ නැංවීම (මව්බිම).

තෙල් මිල ඉහළට CPC සභාපති නලින්ද ජයතිස්ස මාර්තු 21 ඉන්ධන මිල මව්බිම exposes
75

තෙල් ළිං අයිතිකාරයෙක් නෙමෙයි මම: ඉන්ධන මිල පිළිබඳ අනුරගේ හා රුවන්ගේ අසත්‍ය ප්‍රකාශ

AKD & Ruwan Vijewardene Debunked Fuel Claims: 'I Don't Own Oil Wells'

2022 ජුනි මස පෙට්‍රල් මිල රු. 470ක්ව තිබී තමන් බලයට ආ පසු රු. 370ට අඩු කළ බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවත්, 2024 සැප්තැම්බර් වන විටත් ලංකාවේ පෙට්‍රල් මිල රු. 311ක්ව පැවති බවත් නිල ලේඛන මගින් ඔප්පු වීම (CEYPETCO).

තෙල් මිල ඉහළට අනුර කුමාර දිසානායක රුවන් විජේවර්ධන CEYPETCO සත්‍ය ගවේෂණය exposes
76

පේසාලේ සහ මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගවේෂණයේ අලුත් නාටකය

Pesale & Mannar Basin Oil and Gas Exploration Rhetoric Resurfaces

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යනවිට ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා නැවතත් මන්නාරම් ද්‍රෝණියේ සහ පේසාලේ තෙල් හා ගෑස් ගවේෂණය කරන බවට මාලිමා ආණ්ඩුව ගෙන ආ ප්‍රකාශ සහ කැබිනට් තීරණවල පරස්පරතා (ලංකාදීප).

තෙල් මිල ඉහළට මන්නාරම් ද්‍රෝණිය පේසාලේ තෙල් අනිල් ජයන්ත ලංකාදීප exposes
77

මැති ඇමතිවරු පීත්ත පටි කපන්නේ නෑ කියූ ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය

Tilvin Silva's Promise: 'Our Ministers Will Never Cut Ribbons or Open Projects'

තමන්ගේ ආණ්ඩුවක් යටතේ මැති ඇමතිවරුන් කිසිවිටෙකත් ව්‍යාපෘති විවෘත කිරීම්, මුල්ගල් තැබීම් හෝ පීත්ත පටි කැපීම් සිදු නොකරන බවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළ ප්‍රකාශය සහ අද මාලිමාවේ මැති ඇමතිවරුන්ගේ විවෘත කිරීමේ උන්මාදය.

මහා පරිමාණ ව්‍යාපෘති ටිල්වින් සිල්වා පීත්ත පටි කැපීම මුල්ගල් තැබීම පොරොන්දු කඩවීම exposes
78

තල්පේ දුම්රිය ස්ථානය විවෘත කිරීම සහ ආබාධිත ප්‍රජාවගේ පහසුකම් නොසලකා හැරීම

Talpe Railway Station Opening Lacks Accessibility Facilities for the Disabled

ස්ටාර් ගාර්මන්ට්ස් (Star Garments) සමාගමේ පුද්ගලික මුදලින් නවීකරණය කරන ලද තල්පේ දුම්රිය ස්ථානය විවෘත කළද, ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසට වූ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොසලකා හැරීම (Daily Mirror 2026-01-02).

මහා පරිමාණ ව්‍යාපෘති තල්පේ දුම්රිය ස්ථානය ස්ටාර් ගාර්මන්ට්ස් ආබාධිත අයිතිවාසිකම් Daily Mirror exposes
79

සහල් මාෆියාවේ ඩඩ්ලි සිරිසේනගේ වියදමින් පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම

Rice 'Mafia' Dudley Sirisena Funds Polonnaruwa Railway Station Upgrade

ජවිපෙ විසින් කලින් 'සහල් මාෆියාව' ලෙස හැඳින්වූ අරලිය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ රුපියල් මිලියන 35ක මුදලින් නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය විවෘත කිරීමට ඇමති බිමල් රත්නායක සහභාගී වීම (CEYLONWIRE).

මහා පරිමාණ ව්‍යාපෘති ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව දුම්රිය ස්ථානය බිමල් රත්නායක සහල් මාෆියාව CEYLONWIRE exposes
80

පාසලේ පන්ති කාමර සහ නැටුම් කාමර විවෘත කරන්නත් මාලිමාවේ මන්ත්‍රීවරු වැඩම කරයි

NPP MPs Attend Ceremonies to Inaugurate School Classrooms & Dance Rooms

රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නැවතී තිබියදී, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති කාමරයක් සහ නර්තන කාමරයක් විවෘත කිරීමට මාලිමා මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහභාගී වීම (Newshub).

මහා පරිමාණ ව්‍යාපෘති මංජුල සුරවීරආරච්චි පාසල් පන්ති කාමර නර්තන කාමරය Newshub exposes
Prev 1 ... 7 8 9 ... 36 Next

සාක්ෂි ගෙනහැර බලන්න